බොහෝ දෙනාගේ කතා බස් වලට ලක් වුන, බොහෝ දෙනා වාද විවාද කල, බොහෝ දෙනා
මිල කල octa-core mobile processorයේ සත්‍ය හෙලිදරව්ව අද tricks Lanka
තුලින් ඔබ වෙතට.
සැම්සුන්ග් සමාගම octa-core ප්‍රොසසරය සමගින් දුරකථන මාදිලි වෙලදපලට
නිකුත් කලද, ඒවායේ සත්‍ය වශයෙන්ම ප්‍රොසසර 8ක්ම එකම වර වැඩ කලේ නැති වග
නොරහසකි. එක් විධියකට මුල් ප්‍රොසසර 4ක් නැතිනම් තවත් විධියකට අවසාන
ප්‍රොසසර 4 දත්ත සකසන ක්‍රියාවලියට සම්බන්ධ විය. නමුත් MediaTek සමාගම,
එකවරම ප්‍රොසසර 8ම නැත්නම් සත්‍ය වශයෙන්ම octa-core දත්ත සකසනයක් SoCs (System On a Chip) තාක්ෂණය මගින් වැඩි ජවයකින් යුක්තව එලි දැක්වීමට නියමිතය.
ඔබගේ 3D games හා HEVC FHD වගීයේ වීඩියෝ දැනට වෙලදපලේ ඇති octa-core
devices සමග සසදන විට ඔබගේ බැටරියේ බලයෙන් 18%ක් පමණක් භාවිතා කර නැරබිය හෝ
ක්‍රීඩා කල හැක. තවද මෙම ප්‍රොසසරය එක වැඩකට එක core එකක් යන සංකල්පයෙන්
නිපදවා ඇති නිසා ඔබගේ මුලු ක්‍රියාකාරම් සියල්ලම පාහේ දැනට පවතින switching
තාක්ෂණයේද ආධාරයෙන් ඉතාමත් සුමටව කල හැකි වේ.
No comments:
Post a Comment